Login for faster access to the best deals. Click here if you don't have an account.

Valuble land in Panadura Private individual

1 year ago Property Panadura   343 views

400,000 ₨

  • img
Location: Panadura
Price: 400,000 ₨ Negotiable

කොළඹට නුදුරින් පානදුර නගරයේ නිස්කලංක වැදගත් පරිසරයක පිහිටි පර්චස් 14.25ක ඉඩමක් විකිණීමට ඇත

පානදුර රෝහල/පොලිසිය හන්දියේ සිට හිරණ පාරේ කිලෝමීටර් එකයි .

ඉන්ද්‍රජෝති මාවත

අඩි 12 ප්‍රවේශ මාර්ග

හතරැස් තැනිතලා ඉඩම

දෙපැත්තකින් තාප්ප

රජයේ පාසල් සහ අනෙකුත් පහසුකම් සමීපයෙන්

නිරවුල් පිරිසිදු ඔප්පු

පර්චසය ලක්ෂ 4 බැගින් විකිණේ.

ඉඩම පරීක්ෂා කර බලා මිලගණන් සාකච්චා කල හැක.

Additional Details

Service | Item Services Available | For Sale