Login for faster access to the best deals. Click here if you don't have an account.

Land for Sale in Ella Private individual

8 months ago Property Badulla   245 views

170,000 ₨

  • img
Location: Badulla
Price: 170,000 ₨ Negotiable

දර්ශනීය නිස්කලංක පරිසරය. බල්ලකැටුව පස්සර මාර්ගයේ ඇල්ල නගරයේ සිට 2.3 km දුරින්, ප්‍රධාන මාර්ගයට 300 m යි. පර්. 45 ක ඉඩම මුදල් හදිසියකට විකිණීමට ඇත. පර්චසය රු. 170000 යි. සංචාරකහෝටලයක් ඉදිකිරීමට අදහස් කරන්නෙකුට කදිම ආයෝජනයකි. පිරිසිදු සින්නක්කර ඔප්පු.සියලු පහසුකම් සහිතයි. පරීක්ෂා කිරීමට මෙහි සඳහන් දුරකථන අංකයට අමතන්න.

45 Perches of land for immediate sale.

2.3 km to Ella town.

Ideal land for a tourism hotel or holiday resort.

100% clear deeds.

Perch offered on Rs 170000.

Call for more details.

Additional Details

Service | Item Services Available | For Sale