Login for faster access to the best deals. Click here if you don't have an account.

House For Sale In Makola Private individual

1 year ago Property Kelaniya   365 views

6,200,000 ₨

  • img
Location: Kelaniya
Price: 6,200,000 ₨

LOCATION:- KIRIBATHGODA(කිරිබත්ගොඩ-මාකොළ)

380 කිරිබත්ගොඩ - කඩුවෙල බස් පාරට ඉතා ආසන්නව නිවස සහා ඉඩම විකිණීමට ඇත.

කිරීබත්ගොඩට කීලොමිටර් 5යි.

කඩවතට කීලොමිටර් 5යි.

කඩුවෙලට කීලොමිටර් 6යි.

මාකොළට කීලොමිටර් 3යි.

---------------------

අංගසම්පූර්ණ නිවස

ඉඩම පර්චස් 10 යි.

නිදන කාබර 2 යි.

නාන කාමර 1 යි.

මුළුතැන්ගේ.

සාලය.

----------------------

නිවසේ දෙපසකින්ම වාහන නැවැත්වීමට ඉඩකඩ ඉතා හොදින් ඇත.

වාහන 3ක් ඉඩකඩ ඇතිව නැවැත්වීමට හැකිය.

නිවසට පැමිණෙන මාර්ගය අඩි.15 ගල් ඇතිරු මාර්ගයකි.

Additional Details

Service | Item Services Available | For Sale