Login for faster access to the best deals. Click here if you don't have an account.

හොරණ නගරයට ආසන්න ඉඩමක් විකිණීමට තිබේ Private individual

11 months ago Property Horana South   192 views

180,000 ₨

  • img
Location: Horana South
Price: 180,000 ₨ Negotiable

හොරණ නගරයට කි.මී. 3 1/2ක දුරින් මොරොන්තුඩුව පාරේ පර්චස් 80ක ඉඩමක් විකිණීමට ඇත. පදිංචියට ඉතා සුදුසු වටපිටාවකින් යුක්තව හා සියලු යටිතල පහසුකම්වලින් සමන්විත වේ.