Login for faster access to the best deals. Click here if you don't have an account.

වතුර බෝතල් කිරීමේ ව්‍යාපාරයකට කදිම දිය උල්පතක් Private individual

1 year ago Property Kalutara   351 views

-- ₨

  • img
Location: Kalutara
Price: -- ₨ Negotiable

**වතුර බෝතල් කිරීමේ ව්‍යාපාරයකට කදිම දිය උල්පතක්.**

**බැරලෝහ, අහිතකර ලවන වලින් තොරයි

(රසායනාගාර පරීක්ෂණයක් මගින් තහවුරු කර ඇත) එමනිසා අවම පිරිපහදු වියදම්

**මෙතෙක් ඇතිවූ කිසිදු නියං තත්වයකදී ජලය සිදී නැත

**කදුමුදුනක පිහිටා ඇති නිසා පහල නිශ්පාදනාගාරයට පොම්පකිරීමේ වියදමක් නැත

**අක්කර 9ක මිනිස් වාසයෙන් තොර විශාල ඉඩමක මද්‍යයේ පිහිටා ඇති උල්පතට බාහිර අපද්‍රව්‍ය හෝ මිනිස් අපද්‍රව්‍ය එකතුවන්නේ නැත.

***මාසිකව ලකෂ 5 පමන ලාභයක් උපයාගත හැක

Additional Details

Service | Item Services Available | For Sale

Tags:

water