Login for faster access to the best deals. Click here if you don't have an account.

කෑගලු නගරයෙන් වටිනා ව්‍යාපාරික ගොඩනැඟිල්ලක් Private individual

8 months ago Property Kegalle   95 views

-- ₨

  • img
Location: Kegalle
Price: -- ₨

කෑගල්ල නගරයේ සිට මීටර් 300 ක් නුදුරින්

කෑගල්ල පොදු ක්‍රීඩාංගනය ඉදිරිපිට

නගරයේ සියලු පාසල්, රාජ්‍ය ආයතන ,පුද්ගලික ආයතන ,සමීපයෙහි පිහිටා ඇත

වර්ග අඩි 4000 ගොඩනැගිල්ලක්

(සම්පූර්ණයෙන්ම ටයිල් අල්ලා ඇත )

*බැංකු

*කාර්‍ය්යාල

*අන්තර්ජාතික පාසල්

*ගබඩා

*restorent

*රාජ්‍ය ආයතන

*පුද්ගලික ආයතන

*උත්සව ශාලා ,ආදී ඕනෑම ව්‍යාපාරික කටයුත්තකට සුදුසු වන ලෙස පහසුකම් ඇත

Additional Details

Service | Item Services Available | For Sale