Login for faster access to the best deals. Click here if you don't have an account.

අගනා පර්චස් 10 ක ඉඩමක් සපුගස්කන්දෙන් Private individual

8 months ago Property Kelaniya   141 views

235,000 ₨

  • img
Location: Kelaniya
Price: 235,000 ₨ Negotiable

* සපුගස්කන්ද සමෘද්ධි මාවතේ හෙයියන්තුඩුවෙන් වෙල්යායට මුහුණලා පිහිටි සුන්දර, නිස්කලංක ඉඩමක් විකිණීමට.

*ජල, විදුලි, දුරකථන පහසුකම් සහිත වන අතර අනුමත පිරිසිදු ඔප්පු සහිතය. බැංකු ණය සඳහා පහසුවෙන් අයදුම් කල හැක.

*කඩවත, කඩුවෙල, රග්ගහවත්ත අධිවේගී මාර්ග අන්තර් හුවමාරු සඳහා විනාඩි 10-15 අතර කෙටි කාලයක් තුළ ලඟාවිය හැක.

*කිරිබත්ගොඩ, බියගම වෙලඳ කලාපයට, කඩුවෙල නගරයට ඉක්මනින් ප්‍රවේශ වීමේ පහසුව.

* තොරතුරු දැන ගැනීමට අමතන්න 011-2401105 හෝ 0778178069( සවස 7න් පසු)

Additional Details

Service | Item Services Available | For Sale